එංගලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපති දිවයිනට.

0
3

එංගලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපති රිචඩ් විලියම් තොම්සන් ( Richard William Thompson ) මහතා සති 02 ක නිල සංචාරයක් සදහා අද (24) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු පිළිගැනීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here