දේශීය පුවත්

අනුර මීටරය යාවත්කාලීන කරයි. ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30 න් 10 ක් ඉටුකර අවසන්.

ප්‍රතිපත්ති පොරොන්දු ඉටු කිරීමේ පසු විපරමට මුලපිරීමක් වන වෙරිටේ රිසර්ච් විසින් කරන ලද “අනුර මීටරය” හි නවතම යාවත්කාලීන කිරීම, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්...

නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද යළිත්

තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කර තිබේ. ඒ අනුව අද පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආපසු හරවන්නේ නැති බව අගමැතිනිය කියයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමේ උත්සාහය අඩියක්වත් පිටුපසට ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමඟ...

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිවරයා කවුද?

එරික් මේයර් මහතා  ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිවරයා ලෙස  පත්කිරීමට නියමිතව තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේයර් මහතා යෝජනා කර ඇති බව වාර්තා වේ. අමෙරිකානු...

කථානායකවරයා ඉන්දියාවේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න නවදිල්ලියේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ සභාපති නිලධාරීන්ගේ 28 වන සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට සිය සංචාරය ආරම්භ...

ඩුබායි හි සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් රැගෙන එයි.

ඩුබායි හි සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව කාන්තාවක , විශේෂ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන අද...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මේ බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක්...

වෙනිසියුලානු විපක්ෂ නායිකා තමාට ලැබුණු නොබෙල් සාම ත්‍යාගය ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනමයි.

වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ බ්‍රහස්පතින්දා ධවල මන්දිරයට පැමිණියේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දිවා භෝජන සංග්‍රහයක් සඳහාය. රැස්වීමෙන් පසු මාරියා මචාඩෝ වාර්තාකරුවන්ට...

Latest news

සාගරිකා දුම්රිය වාද්දූවේදී පීලි පනී.

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක්ව තිබේ. ඒ වාද්දූව දුම්රිය ස්ථානය...

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවන ලකුණු

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස එසවීමේ අවදානමක් තිබෙන බව වෛද්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය...

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු ක්‍රමයක් ළඟදීම.

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු හඳුන්වා දීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව පද්ධතියක් සකස් කරමින් සිටින...