වැසි රහිත වියළි කාලගුණයක්
එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය එක්සත් ජාතීන්ගේ පැසසුමට.
යුද අපරාධකරුවන් රටට ඇතුළුවීම වැළැක්විය යුතු බවට ජමියතුල් උලමාව මඟින් ප්රකාශනයක්.
රාජ්‍ය ආයතන තුළ භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂම කිරීමට නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් නිලධාරීන්ට උපදෙස් ලබාදෙයි
“ ඇඟිලි සලකුණු නීතියට එකඟ වෙන්න බැරි නම් වෙනත් රස්සාවක් සොයා ගන්න” – රජය තැපැල් සේවකයින්ට දැනුම් දෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති අසාකච්ඡාව සාර්ථකයි. තැපැල් වර්ජනය අඛණ්ඩව.
ඩොලර් මිලියන 25 ක් වටිනා දුර්ලභ රෝස දියමන්තියක් සොරකම් කිරීම සාර්ථකව ව්‍යර්ථ කරයි
ලෝක ඡායාරූප දිනය අදයි.