දේශීය පුවත්

පොළොන්නරුව හා මනම්පිටිය අතර දුම්රිය සේවාව නවතී

NEWSNOW | - පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) පෙරවරුවේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්'තමේන්තුව දැනුම් දෙයි. පොළොන්නරුව හා...

තහනම් පිරමිඩ යෝජනා ක්‍රමවල නියැලී සිටින සමාගම් 21ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනා ගනී

NEWSNOW | - ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ප්‍රකාශ කළේ 1988 අංක 30 දරන බැංකු පනතේ 83(C) වගන්තිය යටතේ (සංශෝධිත පරිදි) තහනම් කර ඇති...

පාර්’ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්’චුනාට එරෙහිව පොලීසියෙන් විමර්’ශනයක්

NEWSNOW | - පාර්'ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්'චුනාට එරෙහිව පොලීසිය විසින් විමර්'ශනයක් ආරම්භ කර තිබේ. ඒ රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙනි. පාර්'ලිමේන්තු සභාවාරයට සහභාගී...

NPP මන්ත්‍රීවරුන්ගේ දීමනා එක ගිණුමකට

NEWSNOW| -  ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ගේ දීමනා එක ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. අමාත්‍ය සුනිල් වටගල මහතා...

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම්

NEWSNOW | - පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අනුව පවුල් 6785කට අයත්...

බොහෝ පළාත්වලට වැසි සහිත කාලගුණයක්

NEWSNOW| - අද (21) දිනයේත් දිවයිනේ නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව...

දුම්රිය එන්ජිමක් හදිසියේ ගිනි ගනී

NEWSNOW| -  බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම අද(20) පස්වරුවේ දිසියේම ගිනි ගැනීමකට ලක්ව තිබේ. සවස එම සිදුවීම වාර්තා වූයේ එඬේරමුල්ල...

අම්පාර ගල් ඔයෙහි ඉවුරු කැඩී යාමෙන් ගංවතුර තත්ත්වයක්

NEWSNOW | -  අම්පාර ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් තිබේ. ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයක් මතු විය. මේ නිසා දීඝවාපිය ජනපදය සතු...

Latest news

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...