දේශීය පුවත්

මෙරට තේ කර්’මාන්තයේ පුරෝගාමියෙකු වූ අක්බාර් බ්‍රදර්’ස් සමූහයේ සභාපති ඉනායෙත් අක්බරාලි අභාවප්‍රාප්ත වෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ තේ කර්'මාන්තයේ පුරෝගාමී චරිතයක් වූ අක්බාර් බ්‍රදර්'ස් සමූහයේ සභාපති වන ඉනායෙත් අක්බරාලි අභාවප්‍රාප්ත විය. වෙළඳාමේ ප්‍රබලයෙකු වූ අක්බරාලි මහතා, ඔහුගේ...

නව රජයේ මංගල අයවැය අද

NEWSNOW | - 2025 වර්'ෂයට අදාළ රජයේ අයවැය අද (17) පාර්'ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...

සිය මංගල අයවැය අවසන් ලේඛනය ජනපති නිරීක්ෂණය කරයි

NEWSNOW| -   හෙට (17) දින පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට නියමිත මංගල අයවැයෙහි අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) නිරීක්ෂණය කළේය. ජනාධිපති මාධ්‍ය අංශය...

2025 රජයේ අයවැය හෙට පාර්ලිමේන්තුවට

NEWSNOW | -  2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපති ධුරයට පත් අනුර කුමාර දිසානායක මහතාගේ පළමු අයවැය මෙය...

70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට පෙබරවාරියේ සිට දීමනාවක්

NEWSNOW| -  අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIPS...

අල්ලස් ලබාගත් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

NEWSNOW| - රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු විසින් හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා...

බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්

NEWSNOW| -    අද (15) දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ...

ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්’යාලය සහ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්’යාලය ද්විපාර්’ශවික ගිවිසුමකට අත්සන් තබයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය හැකියාවන් ඉහළ නැංවීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්'යාලය සහ එක්සත් රාජධානියේ...

Latest news

බෙන්තොට පැරාමෝටර් අනතුරකින් පලස්තීන කාන්තාවක් මිය යයි.

බෙන්තොට පැරාමෝටර් අනතුරකින් පලස්තීන කාන්තාවක් මිය ගොස් එහි නියමුවා දිවි ගලවා ගෙන තිබේ. ඊයේ(29) පස්වරුවේ බෙන්තොට මුහුදට බල ගැන්වූ පැරෂුටයක්...

ඩෙංගු රෝගීන් 84,000 ඉක්මවයි

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු...

අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්

මැදපෙරදිග කලාපයේ ස්ථාපිත අමෙරිකානු හමුදාවන් ඉලක්ක කරගනිමින් ඉරානය දියත් කළ හදිසි ප්‍රහාර උත්සාහයකට ප්‍රතිචාර වශයෙන්, ඔවුන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාර...