සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඩෙංගු සහ වෛරස් උණ ව්‍යාප්තිය හේතුවෙන් වැසේ
SDIG වරුණ ජයසුන්දර මහතාගෙන් CIDය පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි.
පාකිස්ථාන ආරක්ෂක ලේකම් 6 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්ෂක සංවාදයට දිවයිනට පැමිණෙයි.
ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත්ට හිමිපාණන්ට කරන චෝදනා බිෂොප් සම්මේලනය ප්‍රතික්ෂේප කරයි.
අස්වැසුම වැඩිහිටි දීමනා හෙට බැංකු ගිණුමට
ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ඊ-ආර්ථික සංගණනය’ නිල වශයෙන් ඇරඹෙයි
දකුණු කොරියානු සාම සංවිධානයේ අන්තර් ආගමික නායකයින්ට දෙහිවල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී උත්කර්ෂවත් පිළිගැනීමක්!
මෙරට සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබාදීමට චීනය සූදානමින්.