දේශීය පුවත්

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW| - දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී...

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය සමුළුවේදී ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම් ලබයි

NEWSNOW | - සහශ්‍ර සෞඛ්‍ය සංවර්'ධන ඉලක්ක සපුරාගැනීමේ දී දකුණු ආසියානු කලාපයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ හෙපටයිටිස් රෝග පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම්...

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කොළඹදී එළි දකී

NEWSNOW | - රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාගේ දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ අද(09) කොළඹදී නිල වශයෙන් එළිදැක්වුණි. එළැඹෙන පාර්'ලිමේන්තු මැතිවරණය සඳහා මයික් ලකුණින්...

නව දේශපාලන පක්ෂයකින් රංජන් මහ මැතිවරණයට

NEWSNOW | - හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සිය නව දේශපාලන පක්ෂය...

අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය වංචා ඉහළට

NEWSNOW| -  අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය අක්‍රමිකා සම්බන්ධයෙන් පැමිණිලිවල ඉහළ යාමක් වාර්තාවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මේ වසරේ ගතවූ කාලසීමාව තුළ මූල්‍ය චංචා...

අදත් ඇතැම් ප්‍රදේශ වලට වැසි

NEWSNOW| - අද(09) දිනයේ දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව...

2024 දහම් පාසල් අවසාන අයදුම් පත්‍ර භාරගැනීම කල් යයි

NEWSNOW| - 2024 දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ අයදුම්පත් භාරගැනීම 2024.10.07 වන දින සිට 2024.10.21 දින දක්වා දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විභාග...

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW| -  ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත්...

Latest news

බප/ජය/තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම

NEWSNOW | - බස්නාහිර පළාතේ, ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ, කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් බප/ජය/තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය 1870 ඔක්තෝබර් 14 වන...

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වෙනස් කිරීමට රජයට කාලයක්.

NEWSNOW | - පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය වෙනස් කිරීම සඳහා රජයට කල් ලබාදෙන බව...

2026 හජ් වන්දනාකරුවන් සඳහා විශේෂ නීති රීති මාලාවක්!

NEWSNOW| - 2026 හජ් වන්දනා සමයේදී මෙරට බැතිමතුන්ට උසස් සේවාවක් ලබාදීම සඳහා මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හජ් කමිටුව හා...