TOPදේශීය පුවත් අගෝස්තුමාසයේ ඉන්ධන මිලට මොකද වෙන්නේ? By Newsnow Sinhala - August 1, 2026 0 4 FacebookTwitterPinterestWhatsApp අගෝස්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපතිවරයා මේ පිළිබඳව ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය. ඒ අනුව ජූලි මාසයට අදාළ ඉන්ධන මිල ගණන්ම අගෝස්තු මාසයේද ක්‍රියාත්මක වනු ඇත.