දේශීය පුවත්

ගනේමුල්ල සංජීව නැමැත්තාට වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා හඳුනා ගැනේ

NEWSNOW | -  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීව නැමැත්තාට අලුත්කඩේ අධිකරණ සංකීර්'ණය තුළ දී වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගනෙ ඇති බව...

NPP පක්ෂ සාමාජිකයින් අද මැතිවරණ කොමිසමට

NEWSNOW | - ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම පැමිණීමට නියමිතය. ඒ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම පිළිබඳව එහිදී මැතිවරණ කොමිසම සමග...

ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර ඝාතනය කෙරේ

NEWSNOW | - සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමර රත්න නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. ඒ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ...

අධික උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW | - අද(19) දිනයේත් අධික උණුසුම් කාලගුණයක් පවතින නිසා ඒ පිළිබඳව ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව දැනුම් දෙයි. මේ සම්බන්ධයෙන් අවවාදාත්මක...

“Clean Sri Lanka” පුහුණුකරුවන් පුහුණු කෙරේ

NEWSNOW  | - “Clean Sri Lanka” වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලිසියේ තෝරා ගත් සාමාජිකයින් 150 දෙනෙකු පුහුණුකරුවන් ලෙස...

පාන් මිල ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට

NEWSNOW| - පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟ වෙයි. වෙළෙඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින්...

රත්තනපුර හා ඇඹිලිපිටිය යන නගරවල වායු දුෂණය ඉහළට

NEWSNOW | - දිවයිනේ සියළුම නාගරික ප්‍රදේශවල වායුගුණ තත්තත්තව දර්ශකය (SL AQI) මධ්‍යස්ථ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්'යේෂණ සංවිධානය පවසයි. නමුත් අද(18) දිනය තුළ...

මන්ත්‍රී නාමල් රාජපක්ෂට අධිචෝදනා පත්‍ර භාර දෙයි

NEWSNOW | -  ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්'ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ...

Latest news

“සාමය සඳහා පා ගමන” වන්දනා වැඩසටහන අප්‍රේල් 21 ඇරඹේ

ලෝක ප්‍රසිද්ධ "සාමය සඳහා පා ගමන" වන්දනා වැඩසටහන 2026 අප්‍රේල් 21 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය...

බොරතෙල් රැගත් නෞකාවක් හෙට (17) දිනයේ මෙරටට

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව හෙට (17) දිනයේ මෙරටට ළඟා වීමට නියමිත බව...

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක...