දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ සදහා පිටත්වයාමට නියමිත ශ්‍රි ලංකා ගුවන් හමුදාව සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලිය කටුනායකදී

NEWSNOW | - මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ සදහා පිටත්වයාමට නියමිත ශ්‍රි ලංකා ගුවන් හමුදාව සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලිය කටුනායක ගුවන් හමුදා...

සෞදි රජයෙන් වලස්මුල්ලේ මානුෂීය මධ්‍යස්ථානයේදී තවත් අක්ෂි සෞඛ්‍ය ව්‍යාපාරයක්

NEWSNOW | - සහන සහ මානුෂීය ආධාර සඳහා කිං සල්මාන් මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වල්සමුල්ල ප්‍රදේශයේ රජයේ රෝහලේදී සඳුදා (නොවැ 04) අන්ධභාවයට...

කොළඹ ගාලුමුවදොර පිටිය ගැන රජය ගත් තීරණය

NEWSNOW | - කොළඹ ගාලුමුවදොර පිටිය ආගමික උත්සවවලට අමතරව විවිධ උත්සව සඳහා යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

2025 වර්’ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන් ප්‍රදානය කරයි

NEWSNOW | -  2025 වර්'ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82ක් පමණ වේ. එම සම්පූර්'ණ ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබා දීමට...

අඩු ආදායම්ලාභි පුද්ගලයින්ට චීන රජයේ ආධාර යටතේ නිවාස

NEWSNOW | - අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි. අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන...

ඇමරිකානු ජනාධිපතිවරණයේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවන ලකුණු

NEWSNOW| -  2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය අනාවැකි පල කර ඇත. එසේම බීබීසී පුවත් සේවය වාර්'තා වලට...

සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පණවා තිබූ නීති ලිහිල් කෙරේ

NEWSNOW | - අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පණවා තිබූ නීති ලිහිල් කර තිබේ. ඒ නව ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. සත්ත්ව...

වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරයි

NEWSNOW | - සිසේරියන් සැත්කම් කරද්දී නැවත දරුඋපතක් සිදුවිය නොහැකි ලෙස මව්වරුන් වඳබාවයට පත් කරනා බවට ඇතැම් පාර්'ශව විසින් චෝදනා කරනු ලැබූ කුරුණෑගල ශික්ෂණ...

Latest news

2026 අයවැය යෝජනා (Live update)

  කුරුණෑගල සහ ගාල්ලේ ඉදිකරන ලද තාක්ෂණික ආයතන දෙකක් දැන් අතහැර දමා ඇති බව ජනාධිපති දිසානායක පවසයි. මේ වසරේ...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා වැඩබලන අගවිනිසුරු ලෙස පත් කෙරේ.

NEWSNOW| -  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා වැඩබලන අගවිනිසුරු ලෙස අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක...

2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

NEWSNOW | - 2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...