දේශීය පුවත්

පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන තීරණයක්

NEWSNOW | - ඉදිරියටත් ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර තිබේ. අද පාර්'ලිමේන්තුවේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ...

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

NEWSNOW | - ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා...

අද දිනයේත් දිස්ත්‍රික්ක රැසකට වැසි වාර කිහිපයක්

NEWSNOW | - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(20) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව...

ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කරයි

NEWSNOW | -   2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කරයි. සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25 වනදා...

අද පාර්’ලිමෙන්තුවට ආ අමුත්තා

NEWSNOW | -  චිත්‍රපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් අද (19) ශ්‍රී ලංකා පාර්'ලිමේන්තුවේ සංචාරයක...

පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්’ජනය කල්යයි

NEWSNOW | -  අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්'ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබේ. උසස්වීම් ඇතුළු...

කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර බෝට්ටු සේවාව යළි ආරම්භ වෙයි

NEWSNOW | - අයහපත් කාලගුණයත් සමඟ නතරකර තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු යළි ආරම්භ...

කෙහෙළියගේ අනෙක් දියණියන් සහ බෑණාත් අත්අඩංගුවට

NEWSNOW | - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත. ඒ...

Latest news

රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය

රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ. ඒ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණිනි. ඒ අනුව නැවත...

නේපාලයේ ආගමික ගැටුම් හේතුවෙන් දකුණු-නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට තවදුරටත් ඇඳිරි නීතිය

නේපාලයේ දකුණු-නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරි නීතිය සිකුරාදාත් තවදුරටත් ක්‍රියාත්මක වූයේ පසුගිය ඉරිදා ආරම්භ වූ ආගමික ගැටුම්වලින් පසු තත්ත්වය...

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා අතර හමුවක්.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාද්  සහ සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති අබ්දුල් හාඩි අල්-ගර්නි අතර විශේෂ හමුවක්...