බස්නාහිර සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට වැසි
අභාවප්‍රාප්ත කටාර් එමීර්වරයා වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා ශෝකය පල කරයි.
කටාර් රාජ්‍යයේ එමීර්වරයාගේ අවමංගල උත්සවයට සහභාගී වීමට අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටත් වෙයි.
අභාවප්‍රාප්ත වූ කටාරයේ පියා නොහොත් ෂීක් හමාඩ් බින් කලීෆා අල් තානි මැතිතුමාගේ වියෝව වෙනුවෙන් මෙරට මුස්ලිම් ප්‍රජාව සිය ශෝකය පල කරයි.
ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව සිය ශෝකය පල කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරිවාසගත දරුවන් පුනරුත්ථාපනයට විශේෂ වැඩපිළිවෙළක්
බහුත්ව සමාජවල තිරසාර ජාතීන් ගොඩනැගීම පිළිබඳ රාමුවක්
ශ්‍රී ලංකාව පුරා දෙමළ කතා කරන ප්‍රජාවන්ට බලපාන ගැටළු සඳහා පෙනී සිටීමට දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක් වෙයි.