TOP

හිටපු ජනාධිපති රනිල් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්’ශන කොමිෂන සභාවට ප්‍රකාශයක් ලබා දෙයි

NEWSNOW | - ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්'ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය 3කට පමණ පසුව...

අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණ සඳහා මරණ පරීක්ෂණ අනිවාර්’ය කරමින් නියෝගයක්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වෙනත් කිසිම තැනක දක්නට නොලැබෙන අද්විතීය පිළිවෙතක්. අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණ සඳහා අනිවාර්'ය මරණ පරීක්ෂණ...

ලියාපදිංචි නොකළ වාහන භාවිතා කළ හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකුට එරෙහිව නීතිමය පියවර

NEWSNOW | -  ලියාපදිංචි නොකළ වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍යවරුන් තිදෙනෙකුට එරෙහිව ඉක්මනින් නීතිමය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර...

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) දිවයිනට පැමිණීමට නියමිතය. ඒ යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන්...

‘යුද උපකරණ’ රැගත් තුර්’කි හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 06ක් පාකිස්තානයට

NEWSNOW | -  'යුද උපකරණ' රැගත් තුර්'කි හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 06ක් පකිස්ථානයට ගොඩ බැස ඇත. ඉන්දියාව සමඟ වැඩිවන ආතතීන් මධ්‍යයේ තුර්'කිය පකිස්ථානයට සටන්...

තැපැල් ඡන්දය සලකුණු කිරීම අද තුන්වන දිනයටත්

NEWSNOW | - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තෙවන දිනය අද ක්‍රිය්ටාත්මක කෙරේ. පසුගිය දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි...

මෙවර උසස් පෙළ විශිෂ්ටයන්

NEWSNOW| -  2024 උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ඉහළ සාමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත්වූවන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තාව වන බව විභාග කොමසාරිස් අමිත්...

සිරි දළදා වන්දනාවේ අදින් අවසන්

NEWSNOW| -  අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දෙමින් ආරම්භ කළ 'සිරි දළදා වන්දනාව' අදින් අවසන් වීමට නියමිතය. ඒ අනුව...

Latest news

සෞදි අරාබිය – ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය වෙනුවෙන් සමරු තැපැල් මුද්දරයක්.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සැමරීම සඳහා සෞදි පෝස්ට් (SPL)...

චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වෙයි

NEWSNOW | - චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම විහාරස්ථානය ඓතිහාසික සිදුවීම්...

වරෙන්තු නිකුත් කර ඇති තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාර වෙයි.

NEWSNOW | - වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාර වෙයි. ඒ...