ගල්කිස්ස අධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ඇප මත නිදහස්

0
21

NEWSNOW | – සිකුරාදා (10) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළ නීතිඥවරයෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට මීට ටික වේලාවකට පෙර ඇප ලබා දී තිබේ.

ඒ අනුව, පොලිස් නිලධාරියා රුපියල් 100,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here