TOP

භූමිකම්පාවෙන් ජීවිත අහිමි වූ පවුල්වලට සහ විපතට පත්වූවන්ට ශ්‍රී ලංකා රජයේ කණගාටුව

NEWSNOW| - භූ කම්පනයෙන් ජීවිත අහිමි වූ පවුල්වලට සහ විපතට පත්වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සිය කණගාටුව පල කරයි. මියන්මාරයේ සහ තායිලන්තයේ සිදු වූ...

මියන්මාරයේ භූකම්පනයෙන් මිය ගිය ගණන 1000 ඉක්මවයි

NEWSNOW| -  මියන්මාරයට බලපෑ දැඩි භූ කම්පන තත්වයෙන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ දින ඇති වූ රික්ටර් මාපකයේ එකක්...

ශ්‍රී ලාංකික YouTube කලාව අතික්‍රමණය කළ Wild Cookbook මිලියන 10 පසු කරයි

NEWSNOW| -  මෙරට ඇති බොහෝ විද්‍යුත් නාලිකාවල You Tube නාලිකා වලට පවා ගැනීමට නොහැකිවූ අති විශාල දෙස් විදෙස් ග්‍රාහක ප්‍රතිචාරයක් ලබා ගනිමින් ලංකාවේ අංක...

මියන්මාරයේ භූකම්පනයෙන් මියගිය ගණන 144 ඉක්මවයි

මියන්මාරයේ මැන්ඩලේ නගරය ආසන්නයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.7 ක භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 144 දෙනෙකු මිය ගොස් 730 කට වැඩි පිරිසක් තුවාල ලබා...

භූමිකම්පාවෙන් පසු තායි අගනුවර ආපදා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

NEWSNOW  |-  භූමිකම්පාවෙන් පසු තායි අගනුවර ආපදා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව එරට රජය පවසයි. අසල්වැසි මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු තායිලන්ත අගනුවර...

මියන්මාරයට රික්ටර් මාපකයේ ඒකක 6.9ක භූ කම්පනයක්

NEWSNOW | - මියන්මාරයට රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්'තා කරයි. එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිවේදනයක්

NEWSNOW | - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල නිවේදනයක් නිකුත් කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කර...

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට

NEWSNOW | - ඊයේ(27) රාත්‍රියේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (IUSF) සත්‍යග්‍රහයක් සිදු කරමින් සිටියදී පොලිසිය සිදු කළ වැටලීමකදී එහි...

Latest news

ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු නිකුත් වෙයි.

NEWSNOW | - 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින්...

මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි.

NEWSNOW| -  2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...

රඳවා ගෙන සිටින විද්‍යුත් වාහන 506ක් මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව එකඟ වෙයි.

NEWSNOW | - ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන්...