TOP

අදත් කාළගුණය විටින් විට වෙනස් වන ලකුණු

NEWSNOW| - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...

ඉරාන ඊශ්‍රායල ගැටුම් හමුවේ ඊශ්‍රායල දේශපාලන රැස්වීම් අවලංගු කෙරේ

NEWSNOW| -   ඉරානය සමඟ පවතින ගැටුම් හේතුවෙන් ආරක්‍ෂාව පිළිබඳ ගැටළු හේතුවෙන් සතිපතා ඊශ්‍රායල දේශපාලන රැස්වීම් තවදුරටත් නොපැවැත්වෙන බව ඊශ්‍රායල මාධ්‍ය නිවේදනය කර තිබේ. ඊශ්‍රායලය මීට...

මෙරට සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නැහැ – අමෙරිකානු තානාපතිනිය කියයි

NEWSNOW | - ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. කොළඹ...

පාස්කු ප්‍රහාරයේ විමර්’ශනය ගැන ගම්මන්පිල අද කියූ දේ

NEWSNOW | -  මෙවර පාර්'ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්'යන් දෙකම...

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්’ණයෙන්ම ඉවත් කරනවා – ජනපති යළිත් කියයි

NEWSNOW | - හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්'ණයෙන්ම ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ අය බලාගැනීම ජනතාවගේ වගකීමක් නොවන බව පැවසූ ජනාධිපතිවරයා...

මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජිණ අද යළි ගමන් අරඹයි

NEWSNOW | - කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) යළි ආරම්භ කෙරේ. දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය මාර්'ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග...

අදත් ප්‍රදේශ රැසකට වැසි

NEWSNOW| -  දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ...

පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් සකස් කළ වාර්’තාව හෙට ජනපතිට

NEWSNOW | -  රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Latest news

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයන්

දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලට මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය...

ඓතිහාසික සාරානාත් පුදබිම යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්වෙයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිහිටි ඓතිහාසික සාරානාත් බෞද්ධ පුදබිම නිල වශයෙන් යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. මෙය...

ඉරාන නැවට එල්ල වූ යුක්‍රේන ප්‍රහාරයට ඉරානයෙන් ප්‍රතිචාර දක්වයි

කැස්පියන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉරාන වාණිජ නෞකාවකට යුක්‍රේනය විසින් එල්ල කළ ප්‍රහාරයට නිසැකවම ප්‍රතිචාර දක්වන බව ඉරාන විදේශ...