TOP

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය ජනපතිට ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක්

NEWSNOW| -  25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය' සඳහා අද(28) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

බදු ගෙවන්නන්ට විශේෂ දැනුම් දීමක්

NEWSNOW| - 2023/2024 තක්සේරු වර්'ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්'ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු මුදල් 2024 සැප්තැම්බර්...

අමාත්‍යවරුන්ගේ විෂයයන් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට්ටුවක්

NEWSNOW| -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇති බලතල ක්‍රියාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු...

ලෙබනනයට එල්ල වන ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයින්ට හානියක් සිදුව නැහැ – එරට තානාපති කියයි

NEWSNOW| -  ලෙබනනයේ බීරූට් අගනුවර දාහියේ ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බව ලෙබනනයේ ශ්‍රී...

හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් යළි කැඳවයි

NEWSNOW | - හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා තිබේ. පොලිසිය පැවසුවේ හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ...

වසා තිබූ මාර්’ග දෙකක් ජනපති නියමයෙන් ඇරේ

NEWSNOW | - මෙතෙක් මාර්'ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය  අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී...

හිටපු අමාත්‍යවරුන්ට ලබාදී තිබූ නිවාස යළි භාරදෙන්නැයි දැනුම් දෙයි

NREWSNOW | - තම පාලන කාලය තුළ රජයේ නිල නිවාසවල පදිංචිව සිටි හිටපු අමාත්‍යවරුන් සියලු දෙනා වහාම එම නිවාස රජයට භාර දෙන ලෙස ඉල්ලීමක්...

වැඩබලන පොලිස්පතිවරයා පත් කරයි

NEWSNOW | -  වැඩබලන පොලිස්පතිවරයාව ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කෙරේ. ඔහු පොලිස් දෙපාර්'තමේන්තුවේ වසර 36කට වැඩි සේවා...

Latest news

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්.

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන් මිනිත්තු 15ක් පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මෙම ප්‍රමාදය...

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා අනතුරු අඟවා තිබේ. විදෙස්...

විදුලිය, ඉන්ධන,සෞඛ්‍ය, මගී සහ භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට්ටුවක්.

විදුලිබල සැපයුම, ඉන්ධන සහ ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් බෙදා හැරීම, රෝහල් සහ සායන සහ මගී සහ භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු...