NEWSNOW| – හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මෙසේයි.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 5ක් හිමි විය.
ජාතික ජන බලවේගය
1 නිහාල් ගලපත්ති – 125,983
2 අතුල හේවගේ – 73,198
3 සාලිය මධුරසිංහ – 65,969
4 අරවින්ද විතාරණ – 48,807
5 රුවන් සෙනරත් – 42,249
සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුරය බැගින්ද හිමිවිය.
සමගි ජන බලවේගය
1 දිලීප් වෙදආරච්චි – 23,514
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1 ඩී.වී. චානක – 16,546