ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

0
34

NEWSNOW| –   ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මෙසේය.

ජාතික ජන බලවේගය

1 නලින් හේවගේ – 274,707
2 රත්න ගමගේ – 113,719
3 හසාරා ලියනගේ -82,058
4 නිශාන්ත සමරවීර – 76,677
5 තිලංක රුක්මාල් – 74,143
6 නිශාන්ත පෙරේරා – 71,549
7 ටී.කේ. ජයසුන්දර – 58,761

සමගි ජන බලවේගය

1 ගයන්ත කරුණාතිලක – 36,093

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

1 චානක මදුගොඩ – 8,447