TOP

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් දිවුරුම් දෙයි

NEWSNOW | - නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් අද (21) දිවුරුම් දෙනු ලැබීය. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්'යාලයේ දී...

ඉන්දීය ප්‍රකෝටිපති ගෞතම් අදානිට එරෙහිව අල්ලස් චෝදනාවක්

NEWSNOW | - ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අධිචෝදනා ගොනුකර තිබේ. ඒ අමෙරිකාවේ අධිකරණයක් විසිනි. අමෙරිකාවේ නිව්යෝර්'ක් අධිකරණයක් මඟින් ඊයේ (20)...

පස්වරුවේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

NEWSNOW | - අද(21) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව විසින්...

ජාතිවාදී දේශපාලනයකට ආයි කිසිදු ඉඩක් නැහැ. අන්තවාදී ක්‍රියාවලට යළිත් ඉඩක් නැහැ – ජනපති කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්'ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙහිදී සියලු ජනතාව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් විශ්වාසයට ස්තූතිවන්ත වෙන බව...

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි

NEWSNOW | - දස වැනි පාර්'ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මොහොමඩ් සාලි මහතාගේ නම යෝජනා...

10 වන පාර්’ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත් කෙරේ

NEWSNOW | - 10 වන පාර්'ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත් වෙයි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අශෝක රන්වල මහතාගේ නම සභාවට යෝජනා කළ අතර...

අශෝක රංවල මහතා කතානායක ධූරයට?

NEWSNOW| -  නව පාර්'ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්'ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්'ග පවසයි. අද පෙරවරු 10ට 10 වන පාර්'ලිමේන්තුවේ පළමු...

10 පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද

NEWSNOW| - 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතය. අද(21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට...

Latest news

සාම ගිවිසුමක් සඳහා ඊශ්‍රායල සහ ලෙබනන ගැටුම් වලට 10ක සටන් විරාමයක්.

ලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වී තිබේ. එය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා...

2026 පළමු ශ්‍රේණියේ 2 සහ 3 වාර සඳහා වන වැඩපොත් බෙදා හැරීම ඇරඹෙයි

2026 වර්ෂයේ 1 ශ්‍රේණියට අදාළ දෙවන සහ තුන්වන පාසල් වාරයන්හි ක්‍රියාකාරකම් ඇතුළත් වැඩපොත් බෙදා හැරීමේ කටයුතු මේ වන විට...

“සාමය සඳහා පා ගමන” වන්දනා වැඩසටහන අප්‍රේල් 21 ඇරඹේ

ලෝක ප්‍රසිද්ධ "සාමය සඳහා පා ගමන" වන්දනා වැඩසටහන 2026 අප්‍රේල් 21 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය...