TOP

මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී අලි රංචුවක් දුම්රියේ ගැටී අලි දෙදෙනකු මිය

NEWSNOW | - අද අලුයම 4ට පමණ මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී අලි රංචුවක් දුම්රියේ ගැටී අලි දෙදෙනකු මිය ගොස් දුම්රිය ද පීලි පැන තිබේ. මෙලෙස පීලි පැන...

මැතිවරණ අපේක්ෂකයින්ට පැෆරල් සංවිධානයෙන් දැනුම් දීමක්

NEWSNOW| - මහ මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාමට වෙනමම පුද්ගලයෙකු තබා ගැනීමට සුදුසු බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක...

හමාස් සංවිධානයේ නායක යාහ්යා සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසයි

NEWSNOW| - හමාස් සංවිධානයේ නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායලය පවසයි. ඊශ්‍රායලයට අවශ්‍ය ලැයිස්තුවේ ඉහළින්ම සිටින සින්වාර් ඔක්තෝබර් 7 ප්‍රහාරය පිටුපස...

ගාසා තීරයට එල්ලවූ ප්‍රහාරයකින් හමාස් නායක යහියා සින්වාර් මිය ගිය බවට සැකයක්

NEWSNOW| - හමාස් නායක යහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනයට ලක්ව ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ඊශ්‍රායල හමුදාව පවසයි. මේ සම්බන්ධයෙන් හමාස් සංවිධානයෙන් කිසිදු ප්‍රකාශයක්...

ශෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

NEWSNOW| -  බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති...

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කොන්ත්‍රාත්තු ග්‍රාමීය ජනතාවටම

NEWSNOW| -  මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එසේම...

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

NEWSNOW| -   අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ අද(17) දිනට යෙදී ඇති පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. බෞද්ධ සැදැහැවත් ජනී ජනතාවට මෙම වප්...

අද කාලගුණ තත්ත්වය

NEWSNOW| - අද(17) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය...

Latest news

ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව බස් සංගම් පවසයි.

NEWSNOW | -  ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ...

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

නවම් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අද (01) දිනය පුරා දිවයිනේ වෙහෙර විහාරස්ථාන වල දාන ශිලා භාවනා කටයුතු සිදු...

රන් සහ රිදී මිල පහළ බසී.

ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.   අද (31) වනවිට රන් අවුන්සයක මිල...