TOP

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට

NEWSNOW | - අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂක...

2025 නව වසරේ නිවාඩු ගැන ඔබ දැනුවත්ද?

NEWSNOW| - 2025 වර්'ෂයේ කැලැ මේ වනවිටත් නිකුත් වී අවසන්ය. මේ අතර 2025ට අදාළ දින දර්'ශනය රජයේ මුද්‍රණ දෙපාර්'තමේන්තුව විසින් ද ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ...

රට ගොඩනඟන මෙහෙවරට ඔබේ දැඩි කැපවීම රටට අවශ්‍යයි – ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති

NEWSNOW| - ජාතියේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ විසිරයාමේ පෙළපාලියේදී නව අධිකාරී ලත් නිලධාරීන් 222ක් සේවයට එක් කෙරේ. "රටක වටිනාම...

දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය බස්නාහිර පළාතෙන්

NEWSNOW| -  පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ...

සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනය කර අවසන්

NEWSNOW| -  සහල් ආනයනය සඳහා රජය ලබාදී තිබූ කාලය තුළ සහල් මෙට්‍රික්ටොන් 67,000ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. වෙළෙඳපොළේ පවතින සහල්...

තායිවාන පාර්’ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක්

NEWSNOW| -  තායිවාන පාර්'ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්'තා කරයි. ඒ ප්‍රධාන විපක්ෂය වන ක්වාමින්ග්ටාන් පක්ෂය යෝජනා කළ නව කෙටුම්පතක් මුල් කරගෙනය. මතභේදයට...

පාර්’ලිමේන්තු ආචාර්’ය පටලැවිල්ල ගැන CIDය ප්‍රශ්න කරයි

NEWSNOW| -  පාර්'ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ  "ආචාර්ය" යනුවෙන් සටහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු...

මියන්මාර් සරනාගතයි රැගෙන පැමිණි නෞකාවේ සිටි කාර්’ය මණ්ඩලය බන්ධනාගාරයට

NEWSNOW| - මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල් වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පාවී ආ මියන්මාර් සරනාගතයින් සහිත යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ලබන 31...

Latest news

සාගරිකා දුම්රිය වාද්දූවේදී පීලි පනී.

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක්ව තිබේ. ඒ වාද්දූව දුම්රිය ස්ථානය...

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවන ලකුණු

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස එසවීමේ අවදානමක් තිබෙන බව වෛද්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය...

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු ක්‍රමයක් ළඟදීම.

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු හඳුන්වා දීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව පද්ධතියක් සකස් කරමින් සිටින...