සාගරිකා දුම්රිය වාද්දූවේදී පීලි පනී.

0
2

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමට ලක්ව තිබේ.

ඒ වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ දීය.

දුම්රිය පිලී පැනීමත් සමග මන්තීරු දෙකම අවහිරවී ඇති බව දුම්රිය බලධාරීන් පවසයි.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here