TOP

2023 සාමාන්‍ය පෙළ ප්‍රථිපල නිකුත් කෙරේ

NEWSNOW| -  2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද(29) අළුයම නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ්...

උත්සවවලින් තොරව ක්‍රීඩා පහසුකම් 5ක් මහජනතාවට පැවරීමට අගමැතිනියගෙන් උපදෙස්

NEWSNOW| -  කොළඹ, මාතලේ, බිංගිරිය සහ ඕමන්තේ යන ප්‍රදේශවල අලුතින් නිම කරන ලද ක්‍රීඩා මධ්‍යස්ථාන පහක් චාරිත්‍රානුකූල විධිවිධානයකින් තොරව මහජනතාවට විවෘත කරන ලෙස අග්‍රාමාත්‍ය...

සියළුම පාසල් වලට අදාළව චක්‍රලේඛයක්

NEWSNOW | -  පාසල්වල සිදුකරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක් රැස්කිරීම් සිදු නොකළ යුතු බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය...

ශිෂ්‍යත්ව විභාග ගැන තීරණයක් ගැනීමට සත් පුද්ගල කමිටුවක්

NEWSNOW| - මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක්...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW| -  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබේ. අද (28) පස්වරුවේ නිකුත් කළ එම නිවේදනය හෙට (29) රාත්‍රී 11.30...

හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය යයි

NEWSNOW| - හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසයි. බීරූට් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් නායකයා මියගොස් ඇති...

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය ජනපතිට ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක්

NEWSNOW| -  25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය' සඳහා අද(28) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

බදු ගෙවන්නන්ට විශේෂ දැනුම් දීමක්

NEWSNOW| - 2023/2024 තක්සේරු වර්'ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්'ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු මුදල් 2024 සැප්තැම්බර්...

Latest news

බප/ජය/තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම

NEWSNOW | - බස්නාහිර පළාතේ, ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ, කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් බප/ජය/තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය 1870 ඔක්තෝබර් 14 වන...

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වෙනස් කිරීමට රජයට කාලයක්.

NEWSNOW | - පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය වෙනස් කිරීම සඳහා රජයට කල් ලබාදෙන බව...

2026 හජ් වන්දනාකරුවන් සඳහා විශේෂ නීති රීති මාලාවක්!

NEWSNOW| - 2026 හජ් වන්දනා සමයේදී මෙරට බැතිමතුන්ට උසස් සේවාවක් ලබාදීම සඳහා මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හජ් කමිටුව හා...