TOP

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලෙබනනයෙන් ඉවත් කර ගැනීමට සූදානම්

NEWSNOW| - ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම් හේතුවෙන් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 55 දෙනෙකු කණ්ඩායම් පදනමින් ලෙබනනයෙන් ඉවත් කිරීමට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති...

මාස 04ක් සඳහා වූ අතුරු සම්මත ගිණුමේ මුදල් වෙන් කෙරෙන හැටි

NEWSNOW | - 2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා...

ඉදිරි මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්’ලිමේන්තුවට

NEWSNOW | - 2025 වර්'ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්'යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්'ලිමේන්තුවට...

ගිනි අවි අවශ්‍ය නම් එක් අයෙකුට එකක් පමණයි – ආරක්ෂක අමාත්‍යංශය

NEWSNOW | - එක් පුද්ගලයෙකු සඳහා එක් ගිනිඅවියකට වැඩියෙන් භාවිත කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්'ග ගැනීමට නියමිතය. ආරක්ෂක අමාත්‍යංශය...

ජාතිවාදය අවුස්සන ඕනෑම උත්සාහයක් වැළැක්වීමට රජය පියවර ගන්නවා – කැබිනට් ප්‍රකාශක

NEWSNOW | -  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) ඉවත් කිරීමට කැපවන බව ප්‍රකාශ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ ජාතිවාදය අවුස්සන ඕනෑම...

අද සිට යළිත් උසස් පෙළ විභාගය පැවැත්වේ

NEWNOW| - අයහපත් කාලගුණය නිසා කල්දැමූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (04) සිට යළි ආරම්භ කෙරේ. දිවයිනට බලපා තිබූ අයහපත්...

හෙට සිට යළිත් ඇරඹෙන උසස් පෙළ විභාගය ගැන කළ දැනුම් දීම

NEWSNOW | - පෙර දැනුම් දුන් පරිදි හෙට (04) දිනයේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර ආරම්භ කෙරෙන බව විභාග...

අධි සුඛෝපභෝගී වාහන රාජ්‍ය ආයතනවලින් ඉවතට

NEWSNOW| -  රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් දැරීමට සිදුවන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වෙයි. අද (03) පැවැති කැබිනට්...

Latest news

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW | -  අද (08) රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ...

නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායල නිලධාරීන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරයි.

NEWSNOW | - ඉස්තාන්බුල් නීතිපතිවරයා නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායල නිලධාරීන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරයි. ඉස්තාන්බුල් ප්‍රධාන රජයේ අභිචෝදක...

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ විද්‍යාඥ ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

NEWSNOW| -  DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන...