TOP

කාලගුණය වෙනස් වන බව කාලගුණ අංශය කියයි

NEWSNOW| -      දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් ඉදිරි දිනවල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විශේෂයෙන් නැගෙනහිර සහ ඌව...

මෙරට කාන්තා සමාජය ලැබූ ජය ආපසු හැරවීමට ඉඩ නොදෙමු – අගමැතිනිය කියයිනොදෙමු – අග්‍රාමාත්‍යවරිය

NEWSNOW| - පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් සහිතව සමස්ත ලාංකේය සමාජය ලැබූ ජය ආපසු හැරවීමට ක්‍රියාත්මක කිසිදු ප්‍රතිගාමී බලවේගයකට ඉඩක් නොතැබිය යුතු බව බව ආචාර්ය...

ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර කාන්තා දින පණිවිඩය

NEWSNOW | - 2025 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය. ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම...

‘තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක්’ තේමාවෙන් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ

NEWSNOW| -   ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්'ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි. දැයේ කාන්තාවන්ගේ අභිමානය සනිටුහන් කරනු...

“සලාම් රාමදාන්’ සංස්කෘතික උත්සවය මාර්’තු මස අගදී

NEWSNOW| - 2025 මාර්තු මස අග භාගයේ රාමසාන් සංස්කෘතික උත්සවය සැමරීම නිමිත්තෙන් බස්නාහිර පළාත් සභාව ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගේ සම්ප්‍රදායන් සහ උරුමයන් පිළිබඳව වැඩි...

ළඟදීම ලංගමට සහ දුම්රියට කාන්තා රියදුරුවරියන්

NEWSNOW | -  ඉදිරියේදී ලංගමට සහ දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(7)...

2024 සාමාන්‍ය පෙළ විභාග සඳහා උපකාරක පන්ති මාර්’තු 11 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

NEWSNOW | - 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය...

ආනයනය කිරීමට අවසර ලබා දී ඇති වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුය

NEWSNOW | -  මෙරටට ආනයනය කරන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බව මුදල් අමාත්‍යාංශය කියයි. රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය...

Latest news

අරුවක්කාලු පුරාවිද්‍යා භූමියට හානි කළ පෞද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

NEWSNOW | - අරුවක්කාලු පුරාවිද්‍යා භූමිය තුළ පරිසර හානියක් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයා මේ...

අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරී.

NEWSNOW | - අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත්...

ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි ස්ථානය දක්වා පසු බසී

NEWSNOW | - නවතම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ. ඒ...