TOP

සාකච්ඡා අසාර්’ථක බව පවසමින් සෞඛ්‍ය වෘත්තියවේදීන් වර්’ජණයට යති

NEWSNOW | - සාකච්ඡා අසාර්'ථක වූ නිසා කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්'ජනයක් සිදු කරන...

වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු ඉදිරිපත් කළ රීට් පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

NEWSNOW | - 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක...

වැලිගම සිද්ධියේ නඩු තීන්දුවට පෙර අභියාචනාධිකරණයට මෝසමක්

NEWSNOW | - වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා...

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම අද සිට

NEWSNOW | - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම අද (17) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඒ අනුව අද(17) සිට...

දිවයින පුරා මධ්‍යස්ථාන 3,663කදී 2024 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

NEWSNOW| - 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) සිට විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වේ. මෙවර විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී...

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සූදානම්

NEWSNOW| - 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) දින ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති...

මේ රාමසාන් සමයේ ලොව රට ඉඳි නිෂ්පාදනය කරන රටවල් ගැන දැනගමු

NEWSNOW | - මෙය ලොව පුරා මුස්ලිම්වරුන් අළුයම සිට හිරු බැස යන තෙක් කිසිත් නොකා නොබී සහ ලිංගික ඇසුරෙන් ඉවත්ව උපවාසය රකින රාමසාන් හෙවත්...

බටලන්ද කොමිෂන් වාර්තාවේ අරමුණ තමන් අපකීර්තියට පත් කිරීමයි – හිටපු ජනපති රනිල් කියයි

NEWSNOW| -  බටලන්ද කොමිෂන් සභා වාර්තාව දේශපාලන අරමුණක් මත සිදු කළ එකක් බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි කරුණු ප්‍රතික්ෂේප කරයි. විශේෂ ප්‍රකාශයක්...

Latest news

PTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ ඇමතිට භාරදෙයි.

NEWSNOW | - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ...

ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩිවීමක්

NEWSNOW | - අද(13) දිනයේ දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වේ. උතුරු,...

අරුවක්කාලු පුරාවිද්‍යා භූමියට හානි කළ පෞද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

NEWSNOW | - අරුවක්කාලු පුරාවිද්‍යා භූමිය තුළ පරිසර හානියක් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයා මේ...