uncategorized

මැතිවරණ අපේක්ෂිකාවන් දැනුවත් කිරීමට කැෆේ සංවිධානයෙන් “ඩිජිටල් යහභාවිතය” පිළිබඳ වැඩමුළුවක්[PHOTOS]

NEWSNOW | - 2024 පාර්'ලිමේන්තු මැතිවරණයට සහභාගී වන කාන්තා අපේක්ෂිකාවන් දැනුවත් කිරීම සඳහා "ඩිජිටල් යහභාවිතය" පිළිබඳ වැඩමුළුවක් අද (28) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වේ. එම...

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද සහ හෙට

NEWSNOW| -   පවතින අයහපත් කාලගුණයත් සමග ඩෙංගු මදුරුවන්ගේ බෝවීම අවම කිරීම සදහා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. බස්නාහිර...

Saudi Agriculture Expo 2024 ප්‍රදර්’ශනයට පොල් ආශ්‍රිත නිෂ්පාදන කරන ශ්‍රී ලාංකික සමාගම් 10ක් සහභාගී වෙයි

NEWSNOW | -  Saudi Agriculture Expo 2024 ප්‍රදර්'ශනය 2024 ඔක්තෝබර් 21 සිට 24 දක්වා රියාද් හි සාර්'ථක පැවැත්වුණි. මෙහිදී ප්‍රථම වතාවට පොල් ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය...

නායකයින් ඝාතනය කිරීමෙන් සටනක් අවසන් නොවන බව අල්කස්සාම් කණ්ඩායම පවසයි

NEWSNOW|  -  නායකයින් ඝාතනය කිරීමෙන් සටනක් අවසන් නොවන බව අල්කස්සාම් කණ්ඩායම සිය කණගාටුව පලකරමින් පවසා තිබේ. පලස්තීනයේ හමාස් සන්නද්ධ සංවිධානයට අයත් අල්කස්සාම් කණ්ඩායම තමන්ගේ නායකයාගේ...

බස්නාහිර සහ දකුණු පළාත්වල පාසල් හෙට සිට සාමාන්‍ය පරිදි

NEWSNOW | - අයහපත් කාලගුණ තත්ත්වය පහව යාම නිසා බස්නාහිර සහ දකුණු පළාත්වල පාසල් හෙට (16) දිනයේ යළි විවෘත කරන බව දැනුම්දී තිබේ. එමෙන්ම අවතැන්...

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක්

NEWSNOW | - සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන ජේ.එම්. ගුණසිරිගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය...

වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ පැවති ලෝක ළමා දින සැමරුම[PHOTOS]

NEWSNOW| - වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය ඊයේ (01) දින වෙනස්ම මුහුණුවරක් ගෙන තිබුණේ ලෝක ළමා දිනය සැමරීම සඳහාය. බොහෝ සිසු සිසුවියන් පාට ඇඳුම් වලින් සැරසී පැමිණෙන...

පුත්තලම ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ආයතනයේ පළමු වාර්’ෂික සම්මාන උළෙල

NEWSNOW | - පුත්තලම ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ආයතනයේ (IAHM) පළමු වාර්'ෂික සම්මාන උළෙල ජාත්‍යන්තර සංචාරක දිනයේදී අද(27) පෙරවරුවේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්'යාලයේ සුභාෂි ශාලාවේදී...

Latest news

අභිමානවත් ඉතිහාසයක ශ්‍රී ලාංකේය මුස්ලිම් ලකුණ ‘ ග්‍රන්ථය එළිදැක්වීම අද පස්වරුවේ.

ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම්වරුන් සියවස් ගණනාවක් තිස්සේ මේ රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අනෙකුත් ක්ෂේත්‍රවල ලබා දුන් දායකත්වයන්...

පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසිය අවධානයෙන්

NEWSNOW| - පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර...

පියතුමෙකුට පහරදීමේ සිද්ධිය රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ තහනම්.

NEWSNOW | - කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ...