uncategorized 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන නිකුත් වෙයි By Newsnow Sinhala - January 29, 2025 0 98 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්’තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 මාර්’තු මස 17 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිතය. එම කාලසටහන මෙසේය.