uncategorized

STF එකෙන් වරුණ ඉවතට. පොලිසියේ ලොක්කන් රැසකට ස්ථාන මාරු

NEWSNOW | - පොලිස් විශේෂ කාර්'ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට...

2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන නිකුත් වෙයි

NEWSNOW | - අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්'තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 මාර්'තු මස...

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා සහ බිරිඳ අධිකරණයට රැගෙන එයි

NEWSNOW | -  ගංවතුරින් අවතැන් වූවන්ට සහන සැලසීමට දුන් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයකු...

ඉදිරියටද ශ්‍රී ලංකාව සමග නිරන්තරයෙන් සහයෝගයෙන් කටයුතු කරන බවට චීන ජනපති ගෙන් සහතිකයක්

NEWSNOW| -  චීනයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා සමඟ අද (15) පස්වරුවේ සාකච්ඡා පැවැත්වූයේ...

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන්න සූදානම්

NEWSNOW| -   ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ  තාක්ෂණික කරුණු කිහිපයක් මත පමණක් බව ඊශ්‍රායලයේ 13 වැනි චැනල් ආයතනය පවසයි. මෙම තත්ත්වය තුළ ගාසා...

මෙවර තෛපොංගල් දිනයට ජනපති සුබ පතයි

NEWSNOW| - මෙවර තෛපොංගල් සැමරුම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. උපුටාගැනීම, "අස්වනු නෙලීමේ උත්සවය” යන අරුත් ඇති තෛපොංගල් උත්සවය ලොව...

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට මුහම්මදියා සංගමය විසින් උපහාර

NEWSNOW| - නව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අල්-හාජ් හනීෆ් යූසුෆ් භායි මහතාට ශ්‍රී ලංකා මුහම්මදියා සංගමය විසින් ඊයේ(12) උපහාර පුදනු ලැබීය. සෙයිදිනා ඉමාම් හසන් වා සෙයිදිනා...

Latest news

“ශ්‍රී ලංකාවේ අන්ධභාවය තුරන් කිරීම වෙනුවෙන් තානාපති අල්කහ්තානි මහතාගේ කැපවීම හා ආදර්ශය ඉහළයි.” සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් සටහනක්!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සෞදි අරාබියේ තානාපති, කාලිඩ් හමූද් අල්කහ්තානි මහතා අති සාර්ථක ලෙස සිය ධුර කාලය අවසන්...

5 වන BIMSTEC ජාතික ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සමුළුවේදී කලාපීය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ආරක්‍ෂක ලේකම් අවධාරණය කරයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී  ඊයේ (ජූලි 16) පැවැත්වුණු 5 වන BIMSTEC ජාතික ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සමුළුව අමතමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස්...

නිරිතදිග චීනයේ චොංකිං ප්‍රදේශයේ දරුණු නායයෑමක්

නිරිතදිග චීනයේ චොංකිං ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක කොටසක් අද (17) අලුයම හදිසි නායයෑමකට ලක්ව තිබේ. මෙම ස්වාභාවික ආපදාව හේතුවෙන් අවට...