විදෙස් පුවත්

සටන් විරාම ගිවිසුම අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලය රැස් නොවන බව ඊශ්‍රායලයේ අගමැති කියයි

NEWSNOW | -  ඊශ්‍රායලයේ අගමැති නෙතන්යාහු පවසන්නේ සටන් විරාම ගිවිසුම අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලය රැස් නොවන බවයි. නෙතන්යාහුගේ කාර්'යාලය හමාස් සංවිධානයට ‘අවසාන මොහොතේ අර්'බුදයක්’...

ගාසා තීරයේ සටන් විරාමය 15 වනදා සිට ක්‍රියාත්මකයි

NEWSNOW | - මාස 15ක යුද්ධයකින් පසු හමාස් සහ ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බව මැදිහත්කරුවන් තහවුරු කිරීමෙන් පසු ගාසා තීරයේ පලස්තීනුවන්...

හමාස් සංවිධානය සටන් විරාමයට එකඟතාවය පල කරයි

NEWSNOW | - කලීල් හයියාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායම කටාර් සහ ඊජිප්තු මැදිහත්කරුවන් හරහා ඔවුන්ගේ සම්පූර්'ණ එකඟතාවය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන්...

බයිඩන් නෙතන්යාහු සමඟ සාකච්ජාවක. ගාසා තීරයේ ‘ක්ෂණික සටන් විරාමයක්’ ඉල්ලයි

NEWSNOW| -  ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ වටලෑම දිගටම කරගෙන යද්දී, දින 100ක් තුළ අවම වශයෙන් 5,000ක් මිය ගොස් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය...

2024 වසරේ ලෝකයේ වාහන තදබදය ඉහළම නගරය ඉස්තාන්බුල්

NEWSNOW | -  2024 වසරේ ලෝකයේ වාහන තදබදය ඉහළම නගරය ලෙස තුර්'කියේ වෙළෙඳ නගරය වන ඉස්තාන්බුල් නගරය බව ප්‍රකාශ කෙරේ. ඒ ජාත්‍යන්තර වශයෙන් රටරටවල වාහන...

අමෙරිකාවේ පැතිරයන ළැව් ගිනි හේතුවෙන් මිය ගිය ගණන ඉහළට

NEWSNOW | - අමෙරිකාවේ පැතිරයන ළැව් ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. ලොස්...

අමෙරිකාවේ ලැව්ගිනි හේතුවෙන් ඩොලර් බිලියන 50 ඉක්මවන පාඩුවක්

NEWSNOW | -  අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි තුවෙන් ඇති වූ ආර්ථික හානිය සහ පාඩු ඩොලර් බිලියන 50 ඉක්මවන බව AccuWeather ඇස්තමේන්තු කර ඇත. මූලික ඇස්තමේන්තු...

ටිබෙටයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් 53 දෙනෙකු මරුට

ටිබෙටයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් 53 දෙනෙකු මරුට NEWSNOW | - ටිබෙටයේ දුෂ්කර ප්‍රදේශයක අද (07) උදෑසන ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 53...

Latest news

කොළඹ නගරයේ අද විශේෂ රථවාහන සැලැස්මක්

NEWSNOW | - 78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ අද (30)...

41වන ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන අනුශූරතාවය ශ්‍රී ලංකාවේ සබීනාට

41 වන මිසිස් වර්ල්ඩ් තරඟයේදී ශ්‍රී ලංකාවේ සබීනා යූසුෆ් දෙවන අනුශූරිය ලෙස නම් කරයි. ඊට අමතරව, ඇය මිසිස් ෆොටෝජෙනික් අනු...

පහන මීඩියාහි ‘අභිමානවත් ඉතිහාසායක ලාංකේය මුස්ලිම් ලකුණ’ පොත ජාතික සමගිය සඳහා බුද්ධිමතුන්ගේ චින්තනය අවදි කරන විශිෂ්ට ප්‍රකාශනයකි.

NEWSNOW | - ආචාර්ය රවුෆ් සෙයින් විසින් දෙමළ බසින් රචිත ‘ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ජාතික දායකත්වය’ නම් ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථයේ...