ජපානයේ කියුසු දූපත් , කගෝෂිමා හා මියාසාකි ප්‍රදේශවලට ඇද හැළෙන අධික වාර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන ඇත.
මේ හේතුවෙන් පුද්ගලයින් තුන්ලක්ෂ 60,000කට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ආපදා කළමණාකරණ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත් එරට විදෙස් වාර්තා මගින් සදහන් වේ.
එමෙන්ම, ඇතැම් ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇගවීම් ද නිකුත් කර තිබේ.