දේශීය පුවත්

කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි මගීන් 15දෙනෙකු මරුට

NEWSNOW | - කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි මගීන් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එරට රාජ්‍ය ගුවන් සේවය තහවුරු කර ඇත්තේ අදාළ ගුවන්...

අභිමානවත් ඉතිහාසයක ශ්‍රී ලාංකේය මුස්ලිම් ලකුණ ‘ ග්‍රන්ථය එළිදැක්වීම අද පස්වරුවේ.

ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම්වරුන් සියවස් ගණනාවක් තිස්සේ මේ රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අනෙකුත් ක්ෂේත්‍රවල ලබා දුන් දායකත්වයන් පිළිබඳව විග්‍රහ කරන ඓතිහාසික ග්‍රන්ථයක්...

පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසිය අවධානයෙන්

NEWSNOW| - පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා...

පියතුමෙකුට පහරදීමේ සිද්ධිය රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ තහනම්.

NEWSNOW | - කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ තහනමට ලක් කරයි. ඔවුන් ගම්පහ කොට්ඨාස...

ශිරන්ති මහත්මිය අද CID යට එන්න බෑ කියයි.

තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම් දී තිබේ. ඒ ඇයගේ පෞද්ගලික කටයුත්තක් හේතුවෙනි. නීතීඥයෙකු මාර්ගයෙන්...

“රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය” හෙට සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයක

රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (28) උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වීමට තීරණය කරයි. මාළිගාවත්ත රෝහලේ සුදුසුකම් නොලත් පුද්ගලයින් විසින්...

සෞඛ්‍ය සේවයේ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට හෙට පත්වීම් ලිපි බෙදා දෙයි.

රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට හෙට (27) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතය. මෙම තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය පසුගිය 2025...

GMOA වෛද්‍යවරු අද සිට අඛණ්ඩ වර්ජනයේ

NEWSNOW | - අද (26) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය...

Latest news

ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකරයි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය...

ඩෙංගු රෝගීන් අඛණ්ඩව ඉහළ යන බැවින් වැඩි අවදානයෙන් ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.

ඩෙංගු පැතිරීම වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය රට පුරා ජනතාවට දැනුම් දීමක් කරයි. මෙහිදී කාර්යාංශය අවධාරණය...

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලේ.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන...