දේශීය පුවත්

බොහෝ ප්‍රදේශ වලට මි.මි.100 ඉක්මවමින් වැසි

NEWSNOW| - අද(03) දිනයේත් මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ,...

දේශපාලන බලයෙන් ලබා දුන් රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් 16ක් යළි කැඳවයි

NEWSNOW| -   දේශපාලන සබදතා මත විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සඳහා පත් කළ නිලධාරීන් 16 දෙනෙකු වහාම ආපසු කැඳවීමට රජය තීරණය කර ඇති බව...

CNCI Achiever Awards 2024 සම්මාන උළෙලේ දී හලාල් කවුන්සිලය රිදී සම්මාන ලබයි

හලාල් කවුන්සිලය (HAC), CNCI Achiever Awards 2024 සම්මාන උළෙලේ දී, සේවා අංශයේ ජාතික මට්ටමේ කාර්මික විශිෂ්ටත්වය සඳහා වන රිදී සම්මානයෙන් පිදුම් ලබයි. පර්යේෂණ සහ සංවර්ධන, තත්ත්ව ප්‍රමිතීන්, පාරිසරික...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක

NEWSNOW| -  වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීමේ හේතුවක් මුල් කර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන

NEWSNOW | - පැවති අධික වර්'ෂාව නිසා පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට රජයේ අවධානය යොමු වෙයි. ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW| - අද (02) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු...

පාස්පෝට් ප්‍රශ්නය විසඳන්න දෙසැම්බර් වන ලකුණු

NEWSNOW|  - දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්'තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම දෙපාර්'තමේන්තුව පවසන්නේ...

ඉරාන තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අතිගරු ආචාර්ය Alireza Delkhosh මැතිතුමා  අද (0) ශ්‍රී ජයවර්'ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක...

Latest news

තමා වෙනුවෙන් අම්මා ගත් ණය ගෙවන්න මුදල් එකතු කරමින් සිටි දියණියකගේ අවසාන ඉල්ලීම

යුද්ධය අප කිසිවෙකුත් අනුමත කරන දෙයක් නොවේ. බොහෝ දෙනෙකුට අමිහිරි මතක එක් කරන කුරිරු යුද්ධය මැදින් බොහෝ සංවේදී කතා...

මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව 2026 හජ් වන්දනාකරුවන්ගේ පැමිණිලි කැඳවයි.

ශ්‍රී ලංකා හජ් සහ උම්රා කමිටුව සමඟ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 2026 වසරේ සිට හජ් වන්දනාකරුවන්ට ඔවුන්ගේ...

රථවාහන දඩ මුදල් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරු පිළිබඳව පොලීසියෙන් දැනුම් දීමක්.

රථවාහන දඩ මුදල් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරු පිළිබඳව මහජනතාවට අනතුරු අඟවමින් ශ්‍රී ලංකා පොලිසිය අද නිවේදනයක්...