දේශීය පුවත්

ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සභාපතිවරයා පත් කෙරේ

NEWSNOW | - ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සභාපතිවරයා ලෙස ආචාර්'ය තිලක් සියඹලාපිටිය පත් කරයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මව්බිම ජනතා පක්ෂයට

NEWSNOW | - හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (25) මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙසපත් කෙරුණේය. ඊට අදාළ පත්වීම් ලිපිය ලබාගත්තේ පක්ෂයේ නායක...

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ මස 30 වනදා සිට

NEWSNOW | - පාර්'ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝබර් මස 07 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස්,...

බලයට ගෙනාවා වගේම තමයි ඉල්ලීම් නොදුන්නොත් පාරට බහිනවා – ලංකා ගුරු සංගමය

NEWSNOW| -  වත්මන් රජය බලයට ගෙන ඒමට ඡන්දය දුන් ගුරුවරුන්ගේ ඉල්ලීම්වලට රජය ඇහුම්කන් නොදුනහොත් එම ඉල්ලීම් ඉටුකර ගැනීමට පාරට බැසීමට සූදානම් බව ලංකා ගුරු...

මහ මැතිවරණය ගැන එජාප සහ පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්

NEWSNOW | - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට සහාය පළ කළ කණ්ඩායම සමඟ...

මෙරට ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව ගැන මූඩීස්හි පුරෝකතනය

NEWSNOW| -  ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළින් මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගමන්මග කැපීපෙනෙන වෙනසකට ලක් නොවනු ඇතැයි මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ...

කාලගුණ වෙනස්වන ලකුණු

NEWSNOW| - හෙට (27) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක්  බලාපොරොත්තු වන බව...

ජනපති අනුර ජාතිය අමතමින් කළ සම්පුර්’ණ කතාව

NEWSNOW | - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර...

Latest news

පහන මීඩියාහි ‘අභිමානවත් ඉතිහාසායක ලාංකේය මුස්ලිම් ලකුණ’ පොත ජාතික සමගිය සඳහා බුද්ධිමතුන්ගේ චින්තනය අවදි කරන විශිෂ්ට ප්‍රකාශනයකි.

NEWSNOW | - ආචාර්ය රවුෆ් සෙයින් විසින් දෙමළ බසින් රචිත ‘ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ජාතික දායකත්වය’ නම් ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථයේ...

6 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ සැලසුමක් සකස් කෙරෙනවා – අගමැතිනිය කියයි

මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන්වද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ වනවිට සකස් කරමින්...

නීති විරෝධී කඳවුරු පවත්වාගෙන යාමේ වරදට චීනයේ එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට මරණ දඬුවම.

NEWSNOW | - දූෂණ වංචා ක්‍රියාකාරකම් සහිත නීති විරෝධී කඳවුරු පවත්වාගෙන යාමේ වරදට එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට චීනය...