දේශීය පුවත්

පාඨලීත් මහමැතිවරණය තරඟයෙන් සහ සජබයෙන් ඉවත් වෙයි

NEWSNOW | -  ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සන්ධානයෙන් ඉවත් වන බව පාඨලී චම්පික රණවකගේ පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන බලවේගයට නිල වශයෙන්...

ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනම්

NEWSNOW| - නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී වාහනයක් සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම...

සර්’වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර ගම්පහින් මහමැතිවරණයට

NEWSNOW | -  සර්'වජන බලයේ නාමයෝජනා අත්සන් තැබීම අද (10) මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්'යාලයේදී සිදුකෙරුණි. එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා...

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ට අයත් ගිණුම් දෙකක් අත්හිටුවයි

NEWSNOW | -  අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්'ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින්...

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත් මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කරයි

NEWSNOW| -  හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, පසුගිය...

සෞදි අරාබි තානාපති ජනපති හමුවෙයි

NEWSNOW | - අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්'යාලයේදී ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා...

අගමැති සහ අමාත්‍යවරයාගේ තැපැල් ඡායාරූප ගැන තැපැල් දෙපාර්’තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

NEWSNOW | - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ ඡායාරූප ඇතුළත් මුද්දර සම්බන්ධ මෑත කාලීන වාර්'තා සම්බන්ධයෙන් තැපැල් දෙපාර්'තමේන්තුව පැහැදිලි කිරීමක් නිකුත් කර...

අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට අධි චෝදනා

NEWSNOW | - හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී...

Latest news

කොළඹ නගරයේ අද විශේෂ රථවාහන සැලැස්මක්

NEWSNOW | - 78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ අද (30)...

41වන ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන අනුශූරතාවය ශ්‍රී ලංකාවේ සබීනාට

41 වන මිසිස් වර්ල්ඩ් තරඟයේදී ශ්‍රී ලංකාවේ සබීනා යූසුෆ් දෙවන අනුශූරිය ලෙස නම් කරයි. ඊට අමතරව, ඇය මිසිස් ෆොටෝජෙනික් අනු...

පහන මීඩියාහි ‘අභිමානවත් ඉතිහාසායක ලාංකේය මුස්ලිම් ලකුණ’ පොත ජාතික සමගිය සඳහා බුද්ධිමතුන්ගේ චින්තනය අවදි කරන විශිෂ්ට ප්‍රකාශනයකි.

NEWSNOW | - ආචාර්ය රවුෆ් සෙයින් විසින් දෙමළ බසින් රචිත ‘ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ජාතික දායකත්වය’ නම් ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථයේ...