පස්කඳු කඩා වැටීමෙන් බදුල්ල සහ හාලිඇල අතර දුම්රිය ධාවනයට බාධා

0
204

NEWSNOW | – බදුල්ල හා හාලි ඇල අතර මාර්ගයට අද උදෑසන කඩා ගල් හා පස් හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට දුම්රිය මාර්’ග සේවකයින්ගේ සහාය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව මාර්’ගයට වැටී ඇති ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරයි.