දේශීය පුවත්

දිවයිනට පැමිණි Swiss House of Religions නියෝජිතයින් – පුත්තලමේ සර්’වාගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳ අවධානය

NEWSNOW| - ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක House of Religions  ආයතනය යනු ගෝලීය මට්ටමින් අන්තර් ආගමික කටයුතු ප්‍රවර්'ධනය කරන විශිෂ්ට ආයතනයකි. මෙම ආයතනය පුත්තලම දිස්ත්‍රික් සර්'වාගමික සංගමය සමඟ...

අද සිට ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත් වෙයි

NEWSNOW| -   අද (14) දිනයේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි. ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු...

නිළි රැජිණ සුවෙන් – සමාජ මාධ්‍ය වල පලවන පුවත් අසත්‍යයි

NEWSNOW| -   හෙළ සිනමාවේ නිලි රැජිනිය, මාලිනි ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරක් හුවමාරු වෙමින් තිබේ. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින්...

රාත්‍රියේ වැසි වැටෙන ලකුණු

NEWSNOW| - නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ දකුණුපළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් අද(13) සවස් කාලයේ දී හෝ...

මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

NEWSNOW| - ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මෙම පොහොය දෙමව්පියන්ට ගෞරව කිරීම සැලකීම කියා දෙන උතුම් වූ...

Clean Sri Lanka යටතේ පාසල් පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථක

NEWSNOW| - ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරන පාසල් ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණයෙන් රටපුරා සාර්ථකව සිදුකෙරේ රජය මගින් ක්‍රියාත්මක...

ජාතිය ගොඩනැගීමේදී මාධ්‍ය කාර්’ය භාර්’ය පෙන්වා දෙමින් අවසන් වූ newsnow සංවාදය සහ ඉෆ්තාර් සැමරුම

NEWSNOW | - පහන මාධ්‍ය ආයතනය විසින් වාර්'ෂිකව සංවිධානය කරන ඉෆ්තාර් උත්සවය සහ විද්වත් කතිකාව ඊයේ(12) වැල්ලවත්ත මියාමි උත්සව ශාලාවේදී පැවැත්වුණි. මෙම උත්සවයට විශේෂ ආරාධිතයා...

ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් වාන් දමයි

NEWSNOW | -  පවතින අධික වැසි හමුවේ වාරිමාර්'ග දෙපාර්'තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් අද (12) උදෑසන වන විට වාන්...

Latest news

රුමේෂ් හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට

ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග...

වෛද්‍ය ඇන්තනි ෆවුචිට එරෙහිව ඇමරිකානු සෙනෙට් සභාවෙන් විමර්ශන

කොවිඩ්-19 වසංගත සමයේදී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සහ සත්‍ය තොරතුරු මහජනතාවගෙන් වසන් කිරීමේ චෝදනා මත ඇමරිකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ...

ජූලි මාසයට අදාළ වැඩිහිටි දීමනාව හෙට බැංකුවලට

2026 ජූලි මාසයට අදාළව වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන අස්වැසුම වැඩිහිටි දීමනා හෙට (31) දින ප්‍රතිලාභීන්ගේ...