දේශීය පුවත්

පාර්’ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වේ

NEWSNOW | - අද පෙරවරු 09.30ට පාර්'ලිමේන්තුව අද (03) රැස්වීමට නියමිතය. ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්'ලිමේන්තුවට ඉදිරිපත්...

භාෂා අයිතිය සම්බන්ධ ‘ව්‍යවස්ථාමය ප්‍රතිපාදන’ ගැන ආගමික නායකයින් සිවිල් ප්‍රජාව පුත්තලමේදී දැනුවත් කෙරේ

NEWSNOW| - භාෂා අයිතිය සම්බන්ධ ‘ව්‍යවස්ථාමය ප්‍රතිපාදන’ මැයෙන් සැසියක් නොවැම්බර් 30 වැනි දින පුත්තලම ඉසුරු ශාලාවේදී පැවැත්විණි. පුත්තලම දිස්ත්‍රික් සර්'වාගමික සංවිධානය සහ ජාතික සාම සංවිධානය...

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන අධිකරණය දුන් තීන්දුව

NEWSNOW | - පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු...

මෙරට හස්ත කර්’මාන්ත නිෂ්පාදන සෞදියටත්

NEWSNOW | - සෞදි ජාත්‍යන්තර හස්ත කර්'මාන්ත සති ප්‍රදර්ශනය "Banan 2024" 2024 නොවැම්බර් 23 සිට 29 දක්වා රියාද් හිදී සාර්'ථකව පැවැත් වුණි. ඒ සංස්කෘතික...

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරනවා – වසන්ත සමරසිංහ

NEWSNOW| - සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික...

ඒකාබද්ධ පාසල් සංවර්’ධන නිලධාරී එකමුතුවේ විරෝධතාවය විසුරුවා හැරීමේදී උණුසුම් තත්ත්වයක්

NEWSNOW | - ඒකාබද්ධ පාසල් සංවර්'ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් අද(02) දහවල් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළේය. බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණි විරෝධතාකරුවන්...

පාසල් සංවර්’ධන නිලධාරීන් සම්බන්ධයෙන් තීරණයක්

NEWSNOW | - පාසල් සංවර්'ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්'යාල වෙත අනුයුක්ත කිරීම අත්හිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය. ඒ, පාසල්...

මෙරට 48 වන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්’දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්'දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම්...

Latest news

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි.

NEWSNOW | - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතව තිබේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ...

ජනප්‍රිය නළු හේමාල් රණසිංහ අත්අඩංගුවට

ජනප්‍රිය නළු හේමාල් රණසිංහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලිසියට අනුව, මෙම සිදුවීම 2026 ජනවාරි 8 වන...

ඉන්දියාව අමෙරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට එකඟ වෙයි.

NEWSNOW | - ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි...