දේශීය පුවත්

සබරගමුව සරසවියේ නවක වදය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

NEWSNOW| -  සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන් දයානන්ද සිසුවා නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා...

26 වැනි Expo Culinaire ජාත්‍යන්තර සූපවේදී තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

NEWSNOW | -  26 වැනි "එක්ස්පෝ කලිනරි" (Expo Culinaire ) ජාත්‍යන්තර සූපවේදී තරගාවලියට ශ්‍රී ලංකාව් නියෝජනය කරමින් සහභාගී වූ , සූපවේදිනියන් තිදෙනෙකු රන් පදක්කම්...

නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකු පිටුවහල් කෙරේ

NEWSNOW | -  වීසා නොමැතිව, නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර තිබේ. ඔවුන් අද (29) අලුයම...

තැපැල් දෙපාර්’තමේන්තු නිලධාරීහු විරෝධතාවකට එක් වෙති

NEWSNOW | -  දිවයින පුරා ක්‍රියාත්මක තැපැල් දෙපාර්'තමේන්තුවේ සංකේත වැඩවර්'ජනයට සමගාමීව තැපැල් දෙපාර්'තමේන්තුවේ තැපැල් සේවා නිලධාරිගේ පුරප්පාඩු පිරවීමට විවෘත බඳවා ගැනීම් කටයුතු නොකිරීම ඇතුළු...

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්දට සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත සිරදඬුවම්

NEWSNOW | -  හිටපු වෙළඳාමැති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවමක් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20ක...

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත් ගැසට් කරයි

NEWSNOW | - සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා අවශ්‍ය විධි විධාන ගැනීමට අදාළ පනත් කෙට්ම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බව මුදල්...

අදත් සවස් කාලයේ වැසි වැටෙන ලකුණු

NEWSNOW| - අද (29) දිනයේත් සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වර්'ෂා තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කළගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව,...

මහාපරිමාණම ගංජා ජාවාරම්කරු බවට සැකකරන අයගේ වත්කම්

Diwag5  දිවයිනේ මහාපරිමාණම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහ හෙවත් 'බතල හීන්මහත්තයා' නමැත්තාගේ දේපොළ අද (28) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය...

Latest news

මොරොක්කෝ සීමාවෙන් ස්පාඤ්ඤයට දැවැන්ත සංක්‍රමණික බලපෑමක්: 60,000කට අධික පිරිසක් සේයුටා නගරයට ඇතුළු වෙති, මරණ 57ක්!

උතුරු අප්‍රිකාවේ පිහිටි කුඩා ස්පාඤ්ඤ දූපත් ප්‍රදේශයක් වන සේයුටා (Ceuta) නගරයේ දේශසීමාව ඔස්සේ පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලදී පමණක්...

කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්වූ අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්ව පරීක්ෂණය පාකිස්ථාන මහකොමසාරිස්වරයා නිරීක්ෂණය කරයි.

පාකිස්ථාන උසස් අධ්‍යාපන කොමිෂන් සභාව (HEC) විසින් මෙහෙයවනු ලබන අල්ලාමා ඉක්බාල් කුසලතා ශිෂ්‍යත්ව (Allama Iqbal Merit Scholarship) පරීක්ෂණය කොළඹ...

මහර බන්ධනාගාරයේත් ගැටුමක්. රැඳවියෙකු මරුට. 6ක් රෝහලේ

අද (01) පස්වරුවේ මහර බන්ධනාගරයේත් ගැටුමක් හට ගෙන තිබේ. එහිදී රැඳවියෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. එම ගැටුමෙන් හත් දෙනෙකු තුවාල...