මහර බන්ධනාගාරයේත් ගැටුමක්. රැඳවියෙකු මරුට. 6ක් රෝහලේ

0
6

අද (01) පස්වරුවේ මහර බන්ධනාගරයේත් ගැටුමක් හට ගෙන තිබේ.

එහිදී රැඳවියෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එම ගැටුමෙන් හත් දෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇති අතර ඉන් රැඳවියෙකු මිය ගොස් ඇත.

බන්ධනාගරයේ රැඳවියන් අතර අද පස්වරුවේ ඇති වූ මෙම ගැටුම මේ වනවිට පාලනය කර ඇති බැවින් ඒ අවට සිටින ජනතාවට ඉන් ඉවත්ව යන ලෙසට පොලීසිය ඉල්ලීමක් ද සිදු කරයි.

කෙසේවෙතත් රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් මේ වනවිටත් ඒ අවට රැඳිසිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here