දේශීය පුවත්

සිය අධ්‍යාපන සහතික සියල්ල විපක්‍ෂ නායක පාර්’ලිමේන්තු සභාවට පෙන්වයි

NEWSNOW | - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්'ලිමේන්තුවට තම අධ්‍යාපන සහතික සියල්ල රැගෙන ඇවිත් ඒවා ඉදිරිපත් කළේය. එය ඉදිරිපත් කරමින් ඔහු පැවසුවේ "සෙන්රිජෙට්...

ජනාධිපති අනුර කුමාර පාර්’ලිමේන්තු සංකීර්’ණයට පැමිණෙයි

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්'ලිමේන්තු සංකීර්'ණයට පැමිණියේය. මේ වන විට ඔහුගේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටියි. ඒ IMF ගණුදෙනු සහ බදු සම්බන්ධයෙන්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද දුන් නියෝගය

NEWSNOW | - පසුගියදා පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්'ශන පිළිබඳ සවිස්තර වාර්'තාවක්...

ජනපතිගේ නිහතමානී බව ගැන ජනතවගෙන් ප්‍රසාදය

NEWSNOW | - ඉන්දීය සංචාරය නිම කරමින් ඊයේ(17) රාත්‍රියේ දිවයිනට පැමිණෙන අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගුවන් යානය තුලදී ජනතාව සමඟ අදහස් හුවමාරු...

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

NEWSNOW | - නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද (18) උදෑසන වන විට දිවයිනට ඊසාන දෙසින් පිහිටා ඇති අතර,...

ඉන්දීය සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

NEWSNOW| -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා...

මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට මෙහෙවරක් කළ කීර්තිමත් මාධ්‍යවේදීන් දස දෙනෙකුට උපහාර

NEWSNOW| - ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLPA) සිය 69 වැනි සංවත්සර සමුළුවේදී ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවට විශිෂ්ට මෙහෙවරක් කළ කීර්තිමත් මාධ්‍යවේදීන් දස දෙනෙකුට උපහාර...

ජනපති අනුර බුද්ධගයාව වඳී

NEWSNOW | - ජනාධිපති අනුර දිසානායක මහතා සිය තෙදින ඉන්දීය සංචාරය නිම කරමින් ඉන්දියාවේ බුද්ධගයාවේ සංචාරය කර තිබේ. මෙහිදී ජනාධිපතිවරයා මහා බෝධි විහාරස්ථානයද වැඳ පුදාා...

Latest news

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට වසර 50යි

NEWSNOW| - ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 50 වන සංවත්සරය සනිටුහන් වීම නිමිත්තෙන්...

දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරේ.

ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරුම ඊයේ...

2026 හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව සෞදි අරාබියාව සමග හජ් ගිවිසුමට අත්සන් කරයි

NEWSNOW | -  සෞදි අරාබියේ ජිද්දා නුවරදී 2026-හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමට ඊයේ දින (2025 නොවැම්බර් 09) අත්සන්...