දේශීය පුවත්

පිල්ලෙයාන් ජූලි 24 දක්වා රිමාන්ඩ්

2008 දී මඩකලපුවේ වාර්තා වූ ඝාතන පහක් පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ්...

දෙනියාය මූලික රෝහලට රුපියල් මිලියන 600 ක වෛද්‍ය උපකරණ ලබා දීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවබෝධතා ගිවිසුමක්

නව දෙනියාය මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද(13) අවබෝධතා ගිවිසුමක් අත්සන්...

මීගමුව බන්ධනාගාර රැඳවියන්ගේ නඩු මාර්ගගතව විභාග කිරීමට නියමිතය.

මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කරන ලද රැඳවියන් සඳහා අධිකරණ කටයුතු, අධිකරණ විසින් නියම කර ඇති පරිදි, සූම් හරහා මාර්ගගතව පවත්වන බව...

වනජීවී නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

වනජීවී නිලධාරීන් අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ. ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා...

පෙර පාසල් දරුවන්ටත් අත්පා ආවරණය වන ඇඳුම් ඇන්දවීමට පියවර

මුල් ළමාවිය ජාතික සතිය සැමරීම වෙනුවෙන් අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය විශේෂ...

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

ඩෙංගු සහ වෛරස් උණ රෝග ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය 2 වැනිදා සිට සති දෙකකට ආසන්න කාලයක් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ...

කටාර්හි පියා, එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ජනාධිපතිවරයාගේ ශෝකය.

කටාර්හි පියා, එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ශෝක පළ කරයි. කටාර්හි පිය එමීර් ෂෙයික් හමාඩ් බින්...

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි, ඉදිරි කාලය තුළ සබරගමුව පළාතේ මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය...

Latest news

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...