දේශීය පුවත්

පාකිස්ථාන PNS ASLAT නෞකාව කොළඹ වරායට

NEWSNOW| - පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS ASLAT නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට පැමිණ තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට...

බොහෝ ප්‍රදේශ වලට දැඩි මීදුම් තත්වයක්

NEWSNOW| - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි මීදුම් තත්වයක් පවතින බව වාර්තාවේ. එසේම දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා...

ගිනිඅවි සමාලෝචනයෙන් පසු යෝෂිත ගිනි අවි 5ක් භාර දෙයි

NEWSNOW| -  යෝෂිත රාජපක්ෂ සතුව තිබූ පිස්තෝල ගිනිඅවි 7න් 5ක් මුල් අවස්ථාවේදීම භාරදී තිබුණි. ඒ ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබාදී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය...

ශ්‍රී ලංකාවේ අන්ධභාවය තුරන් කිරිමට උර දෙන’නූර් සෞදි අරාබිය’ ව්‍යාපෘතිය!

NEWSNOW| -  ශ්‍රී ලංකා ජනරජයේ අන්ධභාවය තුරන් කිරීම සඳහා නූර් සෞදි අරාබි ව්‍යාපෘතිය සෞදි අරාබියාවේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය යනු, ආගම...

නීතිවිරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකුද පිටුවහල් කිරීමට ඇමෙරිකාව සැරසෙයි

NEWSNOW | - නව අමෙරිකානු පරිපාලනය විසින් එරට නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් පිටුවහල් කිරීමට සූදානම් වෙයි. එම පිරිස අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින...

40 වන මිසිස් වර්’ල්ඩ් තරඟයේදී ශ්‍රී ලංකාවේ ඉෂාඩි අමන්දා පළමු අනුශූරිය ලෙස නම් කරයි

NEWSNOW | - ලාස් වේගාස් හි පැවති 40 වන මිසිස් වර්'ල්ඩ් තරඟයේදී ශ්‍රී ලංකාවේ ඉෂාඩි අමන්දා පළමු අනුශූරිය ලෙස නම් කරන ලදී. 2024 මිසිස් වර්ල්ඩ්...

නව රජයේ තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස් වෙයි

NEWSNOW | - ජාතික නිවාස සංවර්'ධන අධිකාරියේ (NHDA) සභාපති එන්.බී.එම්. රණතුංග මහතාද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. රණතුංග මහතා පෞද්ගලික හේතු දක්වමින් මෙලෙස ධූරයෙන් ඉල්ලා...

පුත්තලම තොඩුවාව මට්ටකොටුව කණිෂ්ඨ විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් විරෝධතාවයක

NEWSNOW | -  පුත්තලම තොඩුවාව මට්ටකොටුව කණිෂ්ඨ විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ. ඒ එම විදුහල් භූමියේ ඇති අනාරක්ෂිත පැරණි පන්තිකාමර ගොඩනැගිල්ලක් ඉවත්කර...

Latest news

අරුවක්කාලු පුරාවිද්‍යා භූමියට හානි කළ පෞද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

NEWSNOW | - අරුවක්කාලු පුරාවිද්‍යා භූමිය තුළ පරිසර හානියක් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයා මේ...

අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරී.

NEWSNOW | - අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත්...

ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි ස්ථානය දක්වා පසු බසී

NEWSNOW | - නවතම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ. ඒ...