තද වැසි නිසා දුම්රිය සහ මහාමාර්ග අවහිරතා මතු වෙයි.

0
20

NEWSNOW | – පවතින තද වැසි නිසා කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් වාර්තා වී තිබේ.

එසේ වර්ෂාවත් සමඟ සංඥා දෝෂ මතුවී දුම්රිය මාර්ගය අවහිරතාද මතුව ඇති බව වාර්තාවේ. මේ නිසා දුම්රිය ධාවනයේදී ප්‍රසාදයක් සිදු වන බවද දුම්රිය බලධාරීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here