දේශීය පුවත්

නිළි රැජිණ සුවෙන් – සමාජ මාධ්‍ය වල පලවන පුවත් අසත්‍යයි

NEWSNOW| -   හෙළ සිනමාවේ නිලි රැජිනිය, මාලිනි ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරක් හුවමාරු වෙමින් තිබේ. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින්...

රාත්‍රියේ වැසි වැටෙන ලකුණු

NEWSNOW| - නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ දකුණුපළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් අද(13) සවස් කාලයේ දී හෝ...

මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

NEWSNOW| - ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මෙම පොහොය දෙමව්පියන්ට ගෞරව කිරීම සැලකීම කියා දෙන උතුම් වූ...

Clean Sri Lanka යටතේ පාසල් පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථක

NEWSNOW| - ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරන පාසල් ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණයෙන් රටපුරා සාර්ථකව සිදුකෙරේ රජය මගින් ක්‍රියාත්මක...

ජාතිය ගොඩනැගීමේදී මාධ්‍ය කාර්’ය භාර්’ය පෙන්වා දෙමින් අවසන් වූ newsnow සංවාදය සහ ඉෆ්තාර් සැමරුම

NEWSNOW | - පහන මාධ්‍ය ආයතනය විසින් වාර්'ෂිකව සංවිධානය කරන ඉෆ්තාර් උත්සවය සහ විද්වත් කතිකාව ඊයේ(12) වැල්ලවත්ත මියාමි උත්සව ශාලාවේදී පැවැත්වුණි. මෙම උත්සවයට විශේෂ ආරාධිතයා...

ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් වාන් දමයි

NEWSNOW | -  පවතින අධික වැසි හමුවේ වාරිමාර්'ග දෙපාර්'තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් අද (12) උදෑසන වන විට වාන්...

අස්වැසුම දීමනා අද ප්‍රතිලාභීන්ගේ ගිණුම් වලට

NEWSNOW | - මාර්'තු මස අස්වැසුම දීමනා, අද (12) ඔවුන්ගේ ගිණුම් වලින් ලබා ගත හැකි බව සුභ සාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. ඒ ප්‍රතිලාභී පවුල්...

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද එක් දින සංකේත වැඩ වර්ජනයක

NEWSNOW| -  රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට සූදානම් වේ. ඊට හේතුව ඊයේ(11) දින අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ...

Latest news

සෞදි අරාබිය – ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය වෙනුවෙන් සමරු තැපැල් මුද්දරයක්.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සැමරීම සඳහා සෞදි පෝස්ට් (SPL)...

චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වෙයි

NEWSNOW | - චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම විහාරස්ථානය ඓතිහාසික සිදුවීම්...

වරෙන්තු නිකුත් කර ඇති තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාර වෙයි.

NEWSNOW | - වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාර වෙයි. ඒ...