දේශීය පුවත්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්!

NEWSNOW| -   තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.   අද (28) උදෑසන 7ට නිකුත් කර...

පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලාට ඩොලර් මිලියන 2 ක රත්‍රන් වංචාවක් කළ ගානාවේ පිරිසක් නීතිය හමුවට

NEWSNOW| -  ගානා මාධ්‍ය වාර්තාවලට අනුව, ව්‍යාජ රන් ගනුදෙනුවකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මොහොමඩ් හිස්බුල්ලාට ඩොලර් මිලියන 2 ක් වංචාවක් කළ බවට චෝදනා ලැබූ පුද්ගලයින්...

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම ලබයි

NEWSNOW| -  ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් අද  (27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා...

කුවේට් එයාර්වේස්, ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ සෘජු ගුවන් මෙහෙයුම් නැවත අරඹයි.

ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වන පැරණිතම ජාත්‍යන්තර ගුවන් සේවයක් වන කුවේට් එයාර්වේස්, ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ වසර දෙකක සාර්ථක කේත හුවමාරු මෙහෙයුම් වලින් පසු...

ඉස්ලාමාබාද්හි පලස්තීන තානාපති කාර්යාලයේදී ඇමති බිමල් පලස්තීන තානාපති සමඟ ඵලදායී සාකච්ඡාවක

NEWSNOW| -  ඉස්ලාමාබාද්හි පලස්තීන තානාපති කාර්යාලයේදී පකිස්ථානයේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් සමඟ ඵලදායී හමුවක් පැවැත්වූ බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි. X හි සටහනක දී රත්නායක...

කොළඹ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය කාශ්මීර කළු දිනය සමරයි.

NEWSNOW | - ජම්මු සහ කාශ්මීරයේ ජනතාවට දශක ගණනාවක් තිස්සේ ස්වයං නිර්ණ අයිතිය ප්‍රතික්ෂේප කිරීම සනිටුහන් කරමින් කොළඹ ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලය අද(27)...

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් ස්ප්‍රින්ට් ත්‍රිත්වයක් ෆාතිමා ෂාෆියා

NEWSNOW | -  2025 දී ඉන්දියාවේ රංචි හි පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ෆාතිමා ෂාෆියා යමිකක් කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර,...

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

NEWSNOW | - අද(27) දිනයේ දිවයිනේ උතුරු, උතුරු - මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති...

Latest news

ජනාධිපති ට්‍රම්ප් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්’ජියා මෙලොනි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් නිසා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් වර්ධනය...

ගාසා වැසියන්ගේ දුක්කම්කටොලු ලොවට හෙළි කළ ‘හින්ද් රජබ්’ (Hind Rajab) සිනමා පටය දැන් ලංකාවේ තිරගත වේ.

ජාත්‍යන්තර මට්ටමින් අතිශය ජනප්‍රිය සම්මානයට පාත්‍ර වූ, ගාසා තීරයේ ජනතාව මුහුණ දෙන දුක්ඛිත තත්ත්වය සහ පීඩාවන් ඉතා සංවේදී මෙන්ම...

මෙවර සා. පෙළ විභාගයේ සියළුම විෂයන් සඳහා A සමාර්ථ ලබා ගත් සිසුන් ගණන 11,790ක්.

නිකුත් කෙරුණු 2025 අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව සිසුහු 225,748 දෙනෙක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබති. විභාග...