දේශීය පුවත්

අත්අඩංගුවට ගත් ධම්මික රණතුංගට ඇප. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්න නියෝග.

NEWSNOW | - අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හැර තිබේ. ඒ කොළඹ මහෙස්ත්‍රාත්...

පකිස්ථානයෙන් යළි ශ්‍රී ලංකා රජයට ටොන් 200 ක මානුෂීය සහන භාණ්ඩ තොගයක්.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝග අනුගමනය කරමින් සහ පකිස්ථානයේ අඛණ්ඩ මානුෂීය සහන කටයුතුවල කොටසක් ලෙස, පකිස්ථාන ඉස්ලාමීය ජනරජය අද ශ්‍රී ලංකා රජයට ටොන් 200 ක...

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අල්ලස් කොමිසම විසිනි. 2017-2018 වර්ෂ සඳහා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව වෙත...

හලාවත මහ රෝහල සහ ජපන් රජයේ අනුග්‍රහයෙන් පැවැති හදිසි ආපදා සහන වෛද්‍ය කඳවුර නිරීක්ෂණය කරන සෞඛ්‍ය අමාත්‍යවරයා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා හලාවත මහ රෝහල සහ ජපන් රජයේ අනුග්‍රහයෙන් පැවැති හදිසි ආපදා සහන වෛද්‍ය කඳවුර නිරීක්ෂණ චාරිකාවක නිරත විය. දිට්වා...

13 වසරට පෙර අධ්‍යාපනය හැර යන සිසුන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

NEWSNOW | - වසර 13ක අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට පෙර අධ්‍යාපනය හැර යන සිසුන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ 2025 ප්‍රගති...

ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ – විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

NEWSNOW | - ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීම් මාලාවෙන් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හානියක් සිදුවී නොමැති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය...

මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව තාම ලැබී නැහැ.

NEWSNOW | - රිය අනතුරකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, හෙට (16) සිට ශ්‍රී ලංකාවේ වැසි තත්ත්වය යම් ප්‍රමාණයකට වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, අද දින උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

Latest news

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපතිවරයා හමු වෙයි.

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී...

කොංගෝවේ සෞඛ්‍ය සේවකයින් 17 දෙනෙකු ඉබෝලා වැළදී මිය යයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) වත්මන් වසංගතය ආරම්භ වූ දා සිට සෞඛ්‍ය සේවකයින් 75 දෙනෙකු ඉබෝලා ආසාදනය වී ඇති බව...

අමෙරිකාව සහ ඉරානය සාම සාකච්ඡා කල්දැමේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර ක්ෂණික සටන් විරාමයක් ස්ථාපිත කරමින් අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම මෙරට...