විදෙස් පුවත්

ඉරානය චීනයෙන් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති මිලදී ගනී

ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දැඩි යුදමය නොසන්සුන්තාව හමුවේ, තමන්ගේ යුද හමුදා කඳවුරු සහ උපායමාර්ගිකව වැදගත් ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා ඉරානය විසින් චීනයෙන් උරහිස...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ගෝලීය තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

ඉරානය එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් ශීඝ්‍රයෙන් ඉහළ ගොස්...

ජපානයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 30ක් දක්වා ඉහළට

ජපානයේ නිරිතදිග කලාපයට බලපෑ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය සනා ටකායිචි මහත්මිය ප්‍රකාශ කරයි. කියුෂු...

අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්

මැදපෙරදිග කලාපයේ ස්ථාපිත අමෙරිකානු හමුදාවන් ඉලක්ක කරගනිමින් ඉරානය දියත් කළ හදිසි ප්‍රහාර උත්සාහයකට ප්‍රතිචාර වශයෙන්, ඔවුන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව අමෙරිකානු...

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති සානේ ටකයිචි බදාදා පැවසීය. සාප්පු සංකීර්ණය...

කොංගෝවෙ ඉබෝලා ව්‍යාප්තිය දැඩි වෙයි ආසාදිතයන් 3,300 ඉක්මවයි

කොංගෝ ජනරජය තුළ ඉබෝලා වෛරස් ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බව එරට රජයේ නිල දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ...

අමෙරිකා සහ සෞදි ප්‍රහාරවලින් ඉරාකයේ 10ක් මරුට

ඉරාකයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කඳවුරු ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති...

නිරිතදිග ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන 13 දක්වා ඉහළට

නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුතුව ඊයේ...

Latest news

රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය

රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ. ඒ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණිනි. ඒ අනුව නැවත...

නේපාලයේ ආගමික ගැටුම් හේතුවෙන් දකුණු-නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට තවදුරටත් ඇඳිරි නීතිය

නේපාලයේ දකුණු-නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරි නීතිය සිකුරාදාත් තවදුරටත් ක්‍රියාත්මක වූයේ පසුගිය ඉරිදා ආරම්භ වූ ආගමික ගැටුම්වලින් පසු තත්ත්වය...

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා අතර හමුවක්.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාද්  සහ සෞදි-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති අබ්දුල් හාඩි අල්-ගර්නි අතර විශේෂ හමුවක්...