‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයෙන් 204 දෙනෙකු ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන එයි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.
ඉරාන ‘IRIS Dena’ නෞකාවේ සිටි පුද්ගලයින් 84 දෙනෙකුගේ මළසිරුරු සොයා ගැනේ.
අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාව ගත් උත්සාහය අසාර්ථක වෙයි.
මැද පෙරදිග යුධමය තත්ත්වය නිසා මෙරටට ඇතිවිය හැකි බලපෑම ගැන සාකච්ඡා කෙරේ.
ශ්රී ලංකාව ආසන්නයේ ඉරාන නෞකාවකට එල්ල වූ සැක සහිත ප්රහාරයකින් 100 කට අධික පිරිසක් අතුරුදහන්
ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ සිටි 180ක පිරිස නාවික හමුදාවෙන් බේරා ගනී.
ගාල්ල වරායට නුදුරින් ඉරාන නෞකාවක් අනතුරට